1. manojmashz

    ANDROID වැඩකාරයෝ

    මම used galaxy s2 එකක් ගන්න යන්නෙ . 1st time android වලට බහින්නෙ. s2 එක අඋලක් නැනෙ
  2. manojmashz

    Galaxy S For Reasonable Price

    phone එකෙ බැක් සඩ් පොටො එකක් දාන්න
  3. manojmashz

    cool ebay gadgets..

    Ebay එකෙන් sony digital camera එකක් ගත්ත ක්කෙනෙක් ඉන්නවද ?. අහුවෙන්නෙ නැතුව ගෙන්න ගන්න seller ට කොහොමද එවන්න කියන්නෙ. දැන් dollar 1 RS කියද
  4. manojmashz

    Need Shoes

    Romafour බම්බා එකෙ තියෙනවා 4500
  5. manojmashz

    දන්සැලට_ලක්ෂ_50යි

    එල කිරි දන්සැල. ලබන පාර vip ටොකන් දෙන්න
  6. manojmashz

    කණ්නාඩි

    උබට විතරක් නෙමෙ මමත් මෙඩිකල් ගන්න ගිහින් ආතල් දුන්නා. 6 9 කියනවා 5 පෙන්නෙ 6 වගෙ. මගෙත් මොනිටර් එක LEd එකක් බන්. කන්නාඩියකින් බලාගෙන පිටිපස්සෙ ඉලක්කම් කියවන්න කොහොමත් අමාරුයි බන් එක ඇහැක් වහගෙන .
  7. manojmashz

    1st Salary අත්දැකීම..

    :yes: මොන සයිඩ් එකෙන්ද බන් 19 ජොබ් එකකට ගියෙ
  8. manojmashz

    එදවස් අප හට නැත ආයේ

    ඉස්කොලෙ යන කාලෙ හිතුනෙ ඉස්කොලෙ යන්නෙ නැතුව හිටියනම් හොදයි කියලා but දැන් තමයි තෙරෙන්නෙ මම ගියපු නැති දවස් ටික අපරාදෙ කියලා. මටනම් තාම මතක phones ජොකා අස්සෙ දාගෙන අරන් එන උන්බලලා උගෙ phone එකට කොල් අරගෙන , උ හැසිරෙන විදිය
  9. manojmashz

    SALE SALE ORIGINAL NOKIA BLUETOOTH HEADESET(BH-503)

    mama gathte rs2000 ta
  10. manojmashz

    Buying a android Tab..need a advice

    net nam 2hr wage thami. movies 6hr. video wala 2D 3D options ekak thiyenawa. online ganna epa. shop ekata gihin use karala balala ganna. waranty denne na ban http://laplandery.en.alibaba.com/product/569647957-213536238/7inch_tablet_A10_7inch_tablet_A10_Q8.html
  11. manojmashz

    Buying a android Tab..need a advice

    info: http://buyonline.lk/en/tablet-pc/146-a10-tablet-pc-q8.html අලුත්ම අලුත් tablet පරිගනකයක් RS16000/=(nego) කට තොග සීමිතයි අදම කතාකරන්න 0713409474 Q8 tablet pc for sales price only RS16000/=only call now 0713409474 Netbook, Tablet PC, UMPC, Notebook, MID, tablet PC Screen Size : 7"...
  12. manojmashz

    Buying a android Tab..need a advice

    RS 15000 , ebay නෙවෙ, android 4.0.3 os
  13. manojmashz

    Phone එක කී පාරක් වට්ටලා තියෙනවද....

    nokia 5800 15 times, ඇදෙන් බිමට. nokia c3 10 times. ලගදි වතුරට වැටුනා.. bluetooth & radio වැඩ කරන්නෙ නැ
  14. manojmashz

    labbe thread

    :D
  15. manojmashz

    Google Play for Android :::.

    මචො android 4.0.3 os තියෙන tablet pc එකකට, හොද apps & Games ටිකක් දෙන්න, site එකක් හරි කමක් නැ... අසාවට game ekak play කරන්න.
  16. manojmashz

    Sony Ericsson Android වැඩකාරයෝ :D :P

    මචො මම android 4.0.3 os තියෙන tablet pc එකක් ගත්තා . කොහොමද බන් games download කරන්නෙ, අසාවට game ekak play කරන්න.

    No contents