1. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    18+ කියල ත්‍රෙඩ් එකක් දැම්මනම් එලෝ මෙලෝ නැතුව download කරයි හෙන හිට් එකක් වෙයි :rofl:
  2. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පුනරුත්තාපනේ හිටිය දාන්නම් අතැරලා කියල තමයි ආරංචිය එහෙමනම් හොඳයි
  3. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කලෙකට කලින් උනවටුනෙත් හිටිය
  4. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    යාලුවෙක්ට නෙමෙයිද ? :nerd:
  5. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    එල එල එහෙම කරමු
  6. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    Tissue Packet කඩන සද්දේද :shocked:
  7. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිංහලෙන් කියනවනම් යන යන තැන නාගන්නවා :lol:
  8. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කුලේ ගැනනම් කථා කරන්න එන්න එපා හොඳේ... ලඟදි එකෙක්ව වාහනේටත් හැප්පුවනේ
  9. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සිංදුවක් අහනගමන් ත්‍රෙඩ් එක කියවල ගන්න ආතල් සමහන් ගහලා ගන්න බෑ මහත්තයෝ..
  10. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දඹුලු ගියාම තලගොයි මරන්නේ මේවගේ එවුන් වෙන්නැති :lol:
  11. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔන්න share කරනවානම් link :cool::cool::lol:
  12. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කැලේ කපාගෙන එලි කරගෙන එන්නේ... ITN වගේ වෙයි 10 කිට්ටු වෙනකොට ;)
  13. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මරණ දඬුවම දෙයි කියල වෙන්න ඇති :lol:
  14. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    විවාහයේ අනිටු ප්‍රතිපල/ බත් සඳහා ගුණ ගැයීම/ සැමියා බිරිඳගේ වන්දිභට්ටයාය මේ තුනෙන් මොකද්ද අද මර්තුකවට හොඳ ?
  15. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    දෙන්න ලග ඉන්න නිසා හොදට දැනෙනවා ඇති :P
  16. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අද වැඩ අල්ලලා නෙහ් හොඳ එව්වා ටිකක් දෙන්නෝ ;)
  17. RSmith

    2016 Oct-07- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආව ආව... රවුටරේට බැකප් එකක් ඇතිනේ අද ;)

    No contents