ඕනෑ එකක්...ඕනෑ දෙයක්....
---ඕනෑ එකක්---
මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ?
ගැහැණිය : ඕනෑ එකක්
මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද?
ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ,ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා
මිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු?
ගැහැණිය : ඊයෙත් කෑවේ...