වයිරස් ...හෙල්ප්..හෙල්ප්
එලකිරි කොල්ලනේ මට උදවුවක් දීපල්ලා.මගේ ලැප් එකට මැල්වෙයාර් එකක් ගිහිල්ලා.
ඒක අයින් කරගන්න පොඩි හෙල්ප් එකක් දීපල්ලා.මේක තමා භාණ්ඩේ.
:angry:TrojenDownloader:win32/Adload.DA virus:angry:
දැන් මගේ ඩෙස්ක්ටොප් එකේ තියෙන exe ෆයිල් ඔක්කොම .lnk විදිහට පෙන්නනේ.bitdifender total...