1. Alex Wood

    කොඹල කුණු ප්‍රශ්නෙට තිත.. 😍😍😍

    Ow. දිරන නොදිරන වෙනම එකතු කරලා දිරන ඒවගෙන් bio gas හදල ඉතුරු වෙන ටිකෙන් කොම්පෝස්ට් පොහොර හදලා හොඳ ආදායමක් ගන්න තිබ්බා. අනික නොදිරන ඒවෑනුත් බහුතරයක් recycle කරන්න පුලුවන්.
  2. Alex Wood

    කොඹල කුණු ප්‍රශ්නෙට තිත.. 😍😍😍

    දැන් ඕකෙන් කරන්නේ කුණු පුච්චලා ඒකෙ තාපෙන් විදුලිය හදන එක නේද? ඒකෙන් සිද්ද වෙන වායු දූෂණය සුලුපටු නැහැ. ලෙඩ හැදෙන එක තමා එකම අවුල:baffled: කුණු ගොඩගැහෙන එක ප්‍රශ්නයක් තමයි. ඒත් ඒ වෙනුවට හුස්ම ගන්න තියෙන වාතය විනාස කරන එක හරි නැහැ :dull:
  3. Alex Wood

    Racism in Romania

    සිංහලු ‍‍රටේ අනිත් ජාතීන්ට සලකන විදිහට ඔය කර්මය ඵල දෙන හැටි:P
  4. Alex Wood

    දියුණුවක් වෙලාම නැද්ද?

    අපිත් යටටම යන දවස වැඩි ඈතක නෑ බන්😐
  5. Alex Wood

    මුසල්මානුවන්ට සහ අලි සාබ්‍රීට යට වුන නන්දසේන ජනාධිපති

    උබා ඕව ගැන හිතන්නැතුව බඩුවක් ගහපු එකක් දාගෙන ඉඳහන්🤣
  6. Alex Wood

    වැලලුවොත් අපි පොහොට්‍ටුව වලලනවා

    අනේ උබලා වලලයි පම්කක්
  7. Alex Wood

    මචන් පරිස්සම් වෙයල්ලා

    කියන්න බෑ. ඩුබායිවලත් එහෙම නම් අමුතු ඇටේ ගැන් මොන කතාද? පරිස්සමින් ඉමු😐
  8. Alex Wood

    Storemate pos system

    කාලෝචිත බිස්නස් එකක්. සුබ පතනවා බ්‍රෝ❤️
  9. Alex Wood

    හිරේ යන්න වෙන ගූ කේස් එකක් වුනා😑

    මේකෙ උන්ගෙන් උපදෙස් ගන්න එක නෙමෙයි දැන් කරන්න ඕනි හොඳ ලෝයර් කෙනෙක් හම්බෙන එකෙ
  10. Alex Wood

    මම දැන් මොකද්ද කරන්න ඕනේ ?

    බොරු ලෙඩක් කියලා හොස්පිටල් ඇඩ්මිට් වෙයන්. Rapid antigen එකක් අනිවා කරයි
  11. Alex Wood

    දින 20 දරුවා විකුනන් කන වේස හම්බ හැත්ත

    හරි එහෙනම් දෙවෙනි pcr එකක් කරන්න කිව්වම බෑ කිව්වෙ ඇයි කියහන්කෝ. උවමනාවෙන්ම මුස්ලිම් අයට රිද්දන්න
  12. Alex Wood

    ඔයා ආසාවෙන් බලන YouTube Channel කොටන් යන්න

    1.Unbox therapy 2.Gawx art 3. Mrbeast 4. Kamaj 5. Lilly singh 6. MKBHD 7. Ijustine 8. Supersaf 9. Blok and dino 10. Dave lee 11. Days of dilshan 12. Hacksmith 13. Kyle exum 14. විශ්වය 15. පිස්සු kanna 16. Techie cony

    No contents