මචන් මටනන් ටිකක් හිතෙනව ඔයාට hypochondriasis තත්වෙ ටිකක් තියනව කියලත්, මොකද ඔයා ගොඩක් මම ලෙඩෙක්ය කියන මතේ ඔලුවෙ තියගෙන ඉන්නෙ, ඔයා හිතන් ඉන්නෙ ඔය කියන තත්වයන් තියන්නෙ ඔයාට විතරයි කියල( ක්‍රීඩා හැකියාව අඩු වීම, කතා කිරිමේ අපහසුව.....) තමන්ගෙ හැකියවන් , දක්ෂතාවන් තියන්නෙ තමන් ඇතුලෙ මිසක් වෙන වෙන...