1. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මාසෙකට විතර කළින් කිව්ව ඉරාන් ජනතාව නිදහස් කරගන්නව කියල, දැන් කියනව මරණව කියල. :no:
  2. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Those are clickbait fiction films.
  3. K

    අලුත් ගෙදරට යනවා

    congratulations...! කොහෙද, කැප්පෙටිගල පාරෙද?
  4. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බලාපොරොත්තුවුන ප්‍රතිඵලය නැද්ද, නැත්නම් අපි යුද්ධ වලට ඔරොත්තුදෙන ජාතියක්ද?
  5. K

    truth with chamuditha - අදනම් සුපිරි, මරු අතල් පොරක් ඔයි😂😂

    ලෝක හොරු. ඕව හොයල ඉවරයක් කරන්න බැරි තරම්.
  6. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Don't worry... trust me, bro. :ROFLMAO: I understand that you find it hard to believe, but it's not impossible, it's a common reality.
  7. K

    ❓👍උඹට www.elakiri.com එක නිසා හම්බ උන, වැඩක් උන දෙයක් හෝ දේවල් මොනවාද ?

    රටේ ලෝකේ අලුත්ම තොරතුරු ගැන මේකෙ කතා වෙනව ඒක වැදගත්.
  8. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    The imposition of restrictions is something that the relevant country decides, they can decide what to include and what the exceptions are, and accordingly, I believe that it has not hindered countries that want to provide fuel.
  9. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    The restriction will not apply to supplies under international intergovernmental agreements.
  10. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    Colombo, March 26 (Daily Mirror) - Russian Deputy Minister of Energy, Roman Marshavin, currently on an official visit to Sri Lanka, has agreed to supply refined fuel to the country following discussions with local authorities.
  11. K

    Litro gas cylinders දෙන්නේ නැත්තේ ඇය?

    ගෑස් දෙන්ඩ පුළුවන් ප්‍රමාණයට සිලින්ඩර නිකුත්කරල තියෙන්නෙ.
  12. K

    Sri Lanka braces for new economic crisis as war on Iran continues - Al Jazeera

    ටැංකි වලට අත තිබ්බොත් ඉන්දියාව පරිප්පු දානව.
  13. K

    Raize Gattu aya parissamin

    හතු පිපෙනව වගේ වාහන හැදුවහම ඔහොම තමයි.
  14. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    අපිවත් ආදර්ශයට ගන්න රටවල් තියනව. :yes:
  15. K

    මෙන්න ලංකාවට ගැලපෙනව නීතිය ඇවිල්ල

    බදු දැලටත් අහුවෙනව.
  16. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    මොනව නෑ කිව්වත්, ඉරානය අඩපන කරලා මැදපෙරදිග බලය පැතිරවීමට හා ස්ථාවර කිරීමට අමෙරිකාවට අවශ්‍යතාවයක් තියනව, මේක හොඳ අවස්ථාවක් හැටියටයි ඔවුන් දකින්නෙ. ගුවන් බලයක් හෝ ඒවා නැවැත්වීමට නොහැකිවීම වගේ තතවයන් නිසා ඉරානෙට පසුබෑමක් ඇතිවෙනව ගොඩබිම සටන් වලදි වුනත්. ඔවුන්ට වෙනත් රටවල ලොකු සහයක් නොලැබුනොත්...
  17. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බලවත් රටකට හේත්තු වෙලා දියුණුවෙනව කියන්නෙ ඒකටලු.

    No contents