1. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    ලෝක බලවතුන් නිර්මාණය වීමේ ප්‍රතිඵල. දැන් ඔය යුද්ධය නිසා ලෝකෙටම මොනතරම් පාඩුවක් සිදුවෙලාද, ආර්ථිකමය වශයෙන් වගේම පාරිසරිකවත්, කව්ද ඕවට ගෙවන්නෙ.
  2. K

    Taft එකක් ගත්තා කුකුලෝ...

    සුභපැතුම්...! මෙය තෝරාගැනීමට විශේෂ හේතුවක් තියනවද?
  3. K

    අපිට මොනා ද ඉතුරු...

    වැඩි පිරිසක් එදාවේල ගැටගහ ගන්නෙ අමාරුවෙන් ඉතින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.
  4. K

    ♨️පුදුම ඉල්ලීම් නේ විදුලි සේවකයෝ අලුත් සමාගමෙන් ඉල්ලන්නේ

    මෙයට ඒකාබද්ධ විදුලි සමාගම් සංධානය. :ROFLMAO:
  5. K

    Minimalism ගැන

    ආර්ථික දුර්වලතාවය, බොහෝ දෙනකු අවමවාදයට යොමුකරනව. මෙය දෘෂ්ඨි වාදයක් ලෙස අරගෙන කටයුතු කරන්නෙ නැති කෙනෙකු තුල වුවත් අඩු වැඩි වශයෙන් පැවතිය හැකියි.
  6. K

    ළමය පොකුනට වැටිල මැරෙනව 😟

    How could Sri Lankans be so stupid? දියුණු රටවල ලමයෙකු ලැබෙන්න ඉන්නකොටම ගෙදර වෙනස්විය යුතු දේවල් පිළිබඳව දැනුවත් කරනව, ගෙදර ගේන්න කලින් ඇවිත් පරික්ෂා කරනව ළදරුවෙකුට ආරක්ෂිතද කියල, ඒවත් එක්ක බලනකොට මෙහෙ සෑහෙන අනාරක්ෂිතයි හැමෝටම. අපේ ආරක්ෂාව කියන සංකල්පය දුර්වලයි. ------ Post added on 1773304655
  7. K

    ළමය පොකුනට වැටිල මැරෙනව 😟

    daycare නෙමේ don't care
  8. K

    මේ වෙලාවේ Petrol කරන හොද වාහනයක් ගන්න මොකද්ද හොද ?

    Alto හෝ Mira තමයි ඉතින් තෙල් බලනවනම්. Vitz එකකට යන්න පුලුවන්නම් වඩාත් හොඳයි.
  9. K

    ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

    ලෝක බලවතුන් හදල කරගත්ත දෙයක්.. :yes:
  10. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    12 ඉස්සල්ල ගහන්න එපායැ
  11. K

    ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

    තවත් සහන ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
  12. K

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    සිදුවූ අපහසුතාවය පිළිබඳව බලවත් කණගාටුව.
  13. K

    ලංකාවේ තෙල් මිලත් අද රාත්‍රියේ සිට ඉහලට..

    පේන හැටියට තෙල් මිල ඉක්මනින්ම අඩුවෙන එකක් නෑ, මොකද පිරිපහදු වලටත් හානිවෙලා තියන නිසා යතාතත්වයට එන්න කාලයක් යයි. මේක අවාසනාවන්ත තත්ත්වයක්.
  14. K

    High IQ Voters in Gampaha delivered the highest number of votes ever recorded for a single parliamentary candidate

    රෙජිම චේන්ජ් කරන්නලු නෙ චන්දෙ දුන්නෙ.

    No contents