මම හංසයට දාන්න තිරණයක් ගත්ත
මම ගොඩක් හිතල තිරණයක් ගත්ත අද.
සජිත් අපිට කොච්චර ෆන් එකක් දෙනවද. මයිත්‍රිට වඩා ආතල්. ටීවි එකේ නාට්ටි සත පහක ආතල් එකක් කොමඩියක් නෑ.ඔක්කොම චොර.
ටෙනිසන් කුරේ, බන්දු සමරසින්හ මොන ජෝකර්ලද බන් සජිත් එක්ක උන්ට හැරෙන්නවත් බෑ.
මිනිස්සුන්ට නොකැවත් කමක් නැ සතුටින් ඉන්න ඕනෙ...