මොකද මම බක්කරේ කෙනෙක්ද...?
සැමියා නිවසට එනකොට බිරිඳ අල්මාරිය ළඟය
බිරිඳ: ඔයා එනකම්මයි ඩාලිං හිටියේ. අල්මාරියේ තට්ටුවක් ගැලවිලා.
ඔයාට පුලුවන්ද ඒක හදලා දෙන්න?
සැමියා: අනේ මට බැහැ මම වඩුවෙක් නෙමෙයිනේ..
පසුවදා වැඩ ඇරිලා එනකොට බිරිඳ නාන කාමරයේය.
බිරිඳ: අනේ මේ බලන්න වතුර පයිප්පේ කැඩිලා.
ඒක හදලා...