***WonDerFuL YellowStone***
යෙලෝස්ටෝන් කියන ජාතික උද්‍යානය තියෙන්නෙ ඇමරිකාවෙ.ඔය තියෙන්නෙ.:yes::love:
යෙලෝස්ටෝන් ජාතික උද්‍යානය ලෝකයේ සුන්දර ම උයනක් ලෙසයි සැලකෙන්නේ. මෙහි විශේෂත්වය තමයි උයන නිර්මාණය වී තිබෙන්නේ මීට වසර හය ලක්ෂයකට පමණ පෙර පුපුරා ගිය ගිනිකන්දක්...