ඇට කුඩු වීමේ භීතිකාව
ඇට කුඩු වීමේ භීතිකාව සහ ජනතාව ගොනාට ඇන්දවීම
රට පුරා බෝම්බ පිපිරෙන කාලේ සිට දෙල්කඳ පොළේ කතුරුමුරුංගා විකුණන මැගිලින් හාමිනේ, ගැහැනුන්ගේ හතර හන්දි කඩන් වැටෙන රෝගයක් ගැන කියමින් හන්දියක් හන්දියක් ගානේ අලවා තිබෙන පෝස්ටර් නිසා, සවසට ගෙදර යන විට අධි කැල්සියම් කිරි පිටි...