1. C

    CCNA කොරන්න තැනක්

    Machan uba VTA eke karala tiyeda..? Class sunday wage tiyeda..?
  2. C

    CCNA කොරන්න තැනක්

    Thanks machan
  3. C

    CCNA කොරන්න තැනක්

    Contact Details Dapan machan
  4. C

    CCNA කොරන්න තැනක්

    තැන්ක්ස් උබ මේකේ කරාද?
  5. C

    CCNA කොරන්න තැනක්

    මොකෙක්වත් නැද්ද
  6. C

    CCNA කොරන්න තැනක්

    මචන්ලා උබල දන්නා CCNA කරන්න හොද තැනක් කියපන්කො office එකෙන් sponsor කරන්නේ ඉතින් pass වෙන්නම ඕනේ :yes: sunday හරි සතියේ දවස් වල හවස ක්ලාස් තිබ්බනම් ගොඩ ;) දන්න කෙනක් හොද තැනක් කියන්නකෝ
  7. C

    I'm Complete

    congratulation bro
  8. C

    Master Plaster බිත්ති_කපරාරු කරන්න ඕන නෑ

    Machan meka JAT eke product ekak Meka nikan ganna vitarai tiyenne train wechcha bas kenek natuwa oka.hariyata ganna ba Wadi vistara mekata call ekak dila ahaganin 011 4407700
  9. C

    3 Female Labradors for Sale

    kiyada ban
  10. C

    ලාබදායකම පසු ගෙවුම් අන්තර්ජාලා සම්බන්දත&

    Unlimited denawa. 2 or 3 mbps ekakwat ganna wei netflix walatanam
  11. C

    ලාබදායකම පසු ගෙවුම් අන්තර්ජාලා සම්බන්දත&

    ලංකාබෙල් 950 ගනින් දැන් දවල්ට 25 යි රැට 25 යි 50ක් දෙනවා
  12. C

    OPPO mobile phones

    JAT Holdings වල JAT Technology's තමයි dealer
  13. C

    සිංහල computer කඩ

    Agent warranty kiyanne..? Warranty claim karanawanam agent gawata aran yanna oneda
  14. C

    සිංහල computer කඩ

    එල ස්තුති මචන්
  15. C

    සිංහල computer කඩ

    මචන් මේකේ Warranty claim එහෙම කොහොමද? Delivery කරනවද..? office එකට ගන්න හදන්නේ අපි දැන් ගන්න තැනින්නම් අවරුදු 2ක් දෙනවා DELL තමා ගොඩක්ම ගන්නේ
  16. C

    සිංහල computer කඩ

    අයියෝ සිංහලය බම්ප්
  17. C

    සිංහල computer කඩ

    TULIP වගේ උබල දන්නා සිංහල කඩ නැද්ද..?
  18. C

    සිංහල computer කඩ

    මචන් හැමෝටම දැනගන්න හොද සිංහල computer කඩ වල නම් , විස්තර මෙතන දාන්න ලැප් , රවුටර්ස් වගේ හැම දෙයක්ම තියෙන කඩවල්. Delivery කරන ඒවානම් හොදයි

    No contents