උද්ගෝෂණ වලට පාරවල් බ්ලොක් කරන එක නවත්තන්න
මටනං හිතා ගන්නවත් බැහැ එහෙම වෙලාවක පාරේ හිර වෙලා ඉන්නවුනොත් වෙන දේ :confused:
හිතපල්ලා හදිස්සි ලෙඩෙක් වාහනේ ඇතුලේ හිටියොත් :shocked:
ඇයි බන් උද්ගෝෂණ කරන අයට විතරද අයිතිවාසිකම් තියෙන්නෙ? පාරේ නිදහසේ ගමන් කරන්න අපිට අයිතියක් නැද්ද?
මට නං මේක...