කොටු 7පෝස්ට්1000..... රෙප් දෙනවා
ඔන්න ඉතින් මාත් දෙයියනේ කියලා අද පොස්ට් 1000ක් ගැහුවා:P.සන්තෝසේ බෑ බොලවු :D.. මට දෙයියනේ කියලා රෙපක් දීපු දාපු ත්‍රෙඩ් එකකට බම්ප් කියලා කමෙන්ට් 1ක් වත් දාලා ගියපු හැමෝටම ගොඩක් ස්තුතියි.මේ වෙනකන් රෙප් නම් කපලා තිබ්බේ දෙපාරක් විතරයි.හැබැයි ඒකත් නිකන් ඉල්ලන් කාපු...