2021 ගෝලීය සාගිනි දර්ශකයේ 65 වන ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව තිබේ.
වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකය සඳහා මෙවර ලොව පුරා රටවල් 116ක් ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම...