මොකද්ද මේ ජෝක්ස්? අපේ රටේ අපේ සිංහල බෞද්ධ හා පෙරදිග පදනමේ වැදගත්ම දෙය තමා පවුල කියලා කියන්නේ ඒත් මේ කලාකරුවෝ මොනවද කරන්නේ? ඇගේ තියන මයිල් ගානට දික්කසාද වෙනවා හා විවාහ වෙනවා ළමයිත් තියාගෙන මොන ජෝක්ස් ද මේ? තමන් ට ළමයෙක් ඉන්නවනම් ඔයා දෙමාපියෙක් වැඩිහිටියෙක්, නැතුව පොඩි ළමයෙක් නෙමේ කසාද බැදලා ළමයි හැදුවනම් ඒ ළමයි හදාගෙන පාඩුවේ ඉන්න ඕනි පවුල් ප්‍රශ්න විසදගෙන දික්කසාද උනත් පාඩුවේ ළමයි හදාගෙන ඉන්න ඕනි මෙතන පොඩි ළමයෙක් වෙන්නේ නැතුව මේ කාරණය හින්දා තමයි ඇමෙරිකාවේ crime rate එක වැඩි drug addiction rate එක වැඩි
මේ පෙරදිග තියන වටිනාම දේ තමයි පවුල කියන්නේ පෙරදිග මිනිහෙක්ට වැදගත්ම දේ තමා තමන්ගේ ළමයි හා දෙමාපියන් පෞද්ගලිකත්වය කියන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානි දෙයක් ඒක පෙරදිගට නෙමේ අපේ පෙරදිග පදනම අපි ආරක්ෂා කරන්න ඕනි ඔය දැන් මේකට පොස්ට් එකට බනියි කට්ටිය හැබැයි උන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි පදනමට කඩේ යන උන්
මේ පොස්ට් එක අදාල වෙන්නේ මම මේ දාලා තියන කලකාරනියට විතරක් නෙමේ ලංකාවේ බොහෝ කලාකරුවන්ටය
සමාවෙන්න මම ඔබගේ හිත රිදෙව්වනම් හැබැයි අපේ තරුණයන්ට මේ වගේ ආදර්ශ දෙන එක හොද නැහැ