මමත් දන්න විදියට පිරිසිදු පොල්තෙල් තමයි හොදම...පාම් ඔයිල් කලවම් කරපු පොල්තෙල් තමයි වෙළදපොලේ ගොඩක් තියන්නේ...සුදු පොල්තෙල් කියල තියන ඒවටත් විරංජන කාරක දාලා සුදු කරල කියල කතාවක් තියනවා ඇත්තද දන්නෙ නෑ...ගොඩගම තියනව පරණ විදියට කොප්පරා තෙල් හිදින තැනක්...එතැන නම් තෙල් හොදයි...අපේ නෑ කෙනෙක් කීප වාරයක්...