පහත ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න. (නිවැරදි පිළිතුරකට ලකුණු 2ක් ලැබේ)
එක්තරා රටක වසර ගණනාවක පටන් දූෂණවලින් පිරි ආණ්ඩුවක් පවතින බව කියැවේ. එම දූෂිත ආණ්ඩුව හා එහි නායකයන් නියෝජනය කරමින් එම ආණ්ඩුවේ රැඳී සිටිමින් එයින් පෝෂණය වෙමින්, වසර ගණනාවක් පුරා එම දූෂණවංචාවලට සම්මාදම්වූ ආණ්ඩුවේ සිටි පුද්ගලයින්...