Mata hithagannaa baha bang. 42" use karana programming yaluwek qwa gon wada karanna epa kiya. uge bellath ridenawalu oluwa harawa harawa balala.
මට හිතාගන්න බැහැ බං. අඟල් හතලිස් දෙක මොනිටරයක් ගන්නවාද විසි නවයට යනවාද කියලා. අඟල් හතළිස් දෙක යූස් කරන යාළුවෙක් කිව්වා උගෙ බෙල්ලත් රිදෙනවා කියලා ඔලුව...