අද ලමයගේ ඉස්කෝලේ ඉන්ටවීව් එක තිබුනා. ඉඩමේ පොඩි අවුලක් නිසා ලකුනු කීයක්වත් දුන්නේ නැහැ, මට මාර අවුල්. ඉස්කෝලේට ගෙදර ඉදලා තියෙන්නෙ මීටර් 200ක් වගේ. පයින් යන දුර. ප්‍රින්සිපල්ට වැදපු නැති ටික විතරයි බන්. ඒත් ඇහුවේ නැහැ.
අපි ඉන්න ඉඩම අපේ තාත්තා එයාගෙ මාම කෙනෙක්ගෙන් සල්ලි දීලා අරන් තියෙන්නේ. ඉඩමට...