කොටිත් ඔය කියන විදියට training වෙලා, weapon අරන්.. වෙඩි තියන්න ඉගෙන අරන් හොදට දන්නවා. army එකේ කොතලාවල ඇකඩමි තියෙනවා, campus z score එකෙන් එකට select වෙන්නේ, degree තියෙන අය ආර්මි එකේ ඉන්නවා doctors ල ඉන්නවා Engineers ල ඉන්නවා, වෙනම units තියෙනවා, උබ බනින්නේ ලේසියෙන් යුද්ද කරන්න පුළුවන් කියල...