ඔය ඔතන සිහිය නැතිවෙනවා කියන එකෙන් අදහස් කරන්නෙ මොකද්ද බන් .. එහෙම සිහිය නැතිවුන එකෙක්ට සිහිය ආව ගමන් යාලුවො දෙන්නා එහෙම බොරුවක් කිව්වෙ ඇයි බන්.. අනික සිද්දිය වුන වෙලාවෙදිම එලියට ආව චම්පික සිද්දිය වෙන විදිහකට වෙනස් කරන්න ඕනි කාටද බන්.. අනික එහෙම සැළසුම් හදන්න තරම් සාධාරන කාලයක් ඔතන තිබ්බද බන්...