උබට කියන්න මචං අපේ ජිම් එකට ආවා පට්ට කෙට්ටු කොල්ලෙක් සමහරුනම් ඌට හිනාත් වුනා.. මන් නම් ඒ වගේ බලුවැඩ කරන්නෙ නැහැ මු මාර විදිහට මහන්සි වෙලා සෙල්ලම් කලා මන් හිතන්නෙ සප් මොනා හරි ගහන ගමන්.. මාස හයෙන් හතෙන් මු සාමාන්‍ය ගානට ඇගක් හදාගත්තා... දැන් සාමාන්‍ය හැඩ ඇගක් තියෙනවා... කැපවීමයි ඕනෙ බන්...