100% ඇත්ත මචන්. සිංහල මිනිහෙක් සිංහලකම ගැන කතා කලොත් ඒක ජාති වාදය. වෙන ජාතියක මිනිහෙක් තමන්ගෙ ජාතිය ගැන කතා කලාම ඒ සුලු ජාතින්ගෙ අයිතිවාසිමලු.. මෙහෙම වෙලා තියෙන්න මේරටෙ ඉන්න සිංහල අපේම වරදින්. ත්‍රෙඩ් ඒක මුල ඉදන් කියවන්න.. සමහරු මේකත් කුහක දෙශපාලනයට ගාවනව. ජෙනරාල්තුමාව මේකට ගාවනව. හැම දෙටම...