ග්ලැඩියේටර්වරු ගැන දැන ගමු.....
මේ දවස් වල නිකම් ගෙදරට වෙලා ඉන්න එකේ මොනවා හරි බලන්න හිතුවා එතකොට තමා ස්පාටකස් එක මතක් උනේ.ඒක බලල මට උණක් හැදුනා ග්ලැඩියේටර්ස්ලා ගැන කොච්චරද කිවුවොත් රැට හීනෙන් පේන්නෙත් උන් ෆයිට් කරන්වා.ඒනිසා මම පොඩ්ඩක් ග්ලැඩියේටර්ස්ලා ගැන හෙවුවා මේ ඒ ටික...