මේ මොන ගූ හැලියක්ද බං. කොලේ වහලා පිනට පාර්ලිමේන්තුවට ඇවිල්ලා හොරේ අහුවෙනවට බයියොන්ගෙ පැත්තට පැනලා , 20 ඇතුලු රට බංකොලොත් කරන බයියොන්ගෙ හැම රෙද්දටම අත උස්සලා දැන් බයිලා ගහනවා . අවුරුදු දෙකක් වෙනකං අපි හොදට කාලා ඇදලා හිටියා. බයියො හැට නම ලක්ෂයට අපි කට කැඩෙනකං කිව්වා ඔය කාළකණ්ණි පව්ලට තුනෙන් දෙකක්...