මංගලගේ ආර්ථික ප්‍රතිපත්තිය 100 % ක් හරි. හැමෝම අඩු වැඩි වශයෙන් බදු ගෙවන්න ඕනි. නැත්තම් කොහොමද රටක් දියුණුවෙන්නෙ. දියුණු රටවල 35 % විතර කෙලින්දැම ටැක්ස්. පරිප්පු වලිනුයි ළුණු වලිනුයි දාලා තියෙන බදු නැති කරලා ආදායම අනුව ප්‍රතිශතයක් විදිහට බදු දාන්න ඕනි. දැනට කෝටිපතියගෙනුයි, හිගන්නගෙනුයි...