ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුන

Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සර් දේශපාලනයට ආවෙ පව්ලේ නඩු ටික බේරගන්න. මිනිහා ඒක ලස්සනට කරගත්තා. රට බේරගන්න කියලා හිතලා චන්දෙ දුන්න ඇටනමලස්සේ ඒ වෙනුවෙන් පාවිච්චි වෙච්ච ඉත්තො විතරයි
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුනම හදවතට පුදුම සතුටක් දැනුන බන්. මාරම ෆිට් එකක් හිතට දැනෙන්න පටන් ගත්තා, මීට කලින් කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක්ගෙන් ඇහුනෙ නැති දේවල්, ප්‍රතිපත්ති.!! ඇත්තටම සතුටුයි.! අවසානේ අපිට කොන්ද පණ තියෙන, ශක්තිමත් නායකයෙක්! නිවටයෙක් විකටයෙක් නොවෙන පලමු පුරවැසියෙක් මේ රටට ලැබුන එක ගැන
    mata nam hikis geewila choo poddakuth giya kiyahanko...
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    YfgCV30.jpg


    හ්ම්.. පට්ට කතාව. අනුහස් තියන තැනක ඉඳලා
    බොරු කියන්න බෑ.. එයා ලොකු විශ්වාසෙකින් ඒ කතාව කලේ
    :lol: :lol: :lol:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    හ්ම්.. පට්ට කතාව. අනුහස් තියන තැනක ඉඳලා
    බොරු කියන්න බෑ.. එයා ලොකු විශ්වාසෙකින් ඒ කතාව කලේ
    අනුහස් තියෙන තැන්වල බොරුකිව්වම දෙයියො කෝප වෙනව
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුන

    ගොඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කතාව ඇහුනම හදවතට පුදුම සතුටක් දැනුන බන්. මාරම ෆිට් එකක් හිතට දැනෙන්න පටන් ගත්තා, මීට කලින් කවදාවත් කිසිම ජනාධිපති කෙනෙක්ගෙන් ඇහුනෙ නැති දේවල්, ප්‍රතිපත්ති.!! ඇත්තටම සතුටුයි.! අවසානේ අපිට කොන්ද පණ තියෙන, ශක්තිමත් නායකයෙක්! නිවටයෙක් විකටයෙක් නොවෙන පලමු පුරවැසියෙක් මේ රටට ලැබුන එක ගැන.!!! :love: රටට හොඳ කාලයක් උදවේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඊලගට තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් හොරු නතර කරලා, හොද උගත්, වැඩි තරුන නියෝජනයක් එක්ක හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට යවමු. ඒ වෙනුවෙන් වැඩ කරමු. ජය වේවා!!
    අන්න දැන් දාගෙන රීලා පීන පීන නානවා
     
    • Haha
    Reactions: Stimulus mind