මචංලා උඹලා බැලුවද isis එකෙන් මිනිස්සු තොග පිටින් වෙඩි තියලා මරනවා. පව් බං පොඩි කොල්ලෝ අඬනවා බං වෙන්න යන දේ දැනිලා.. ඇයි බං මේ කාලකණ්ණි තමුන්ගේ එවුන්වම මරාගන්නේ..ෂික් විතරක්...
පොඩි ප්රශ්නයක් තියේ අපේ මුස්ලිම් කස්ටියගෙන් අහන්න. අනේ මංදා බං උඹලාගේ ඔය මවුලවිලාට වත් බැරිද බං එකතු වෙලා මේ ගැන...