ඔය වගේ සීන් එකක් මම කියන්නම්.මට නෙමේ අපි ඉස්කෝල යන කාලේ අපිට පහල පන්තියක හිටපු මල්ලි කෙනෙක්ට උන දෙයක්. මුගෙ නම අමිල.මුගේ තව යාලුවෙක් හිටියා චරිත කියලා.දෙන්නම එකම ගමේ.මේ වෙනකොට දෙන්නම එකොලහ වසරේ.අපි විභාගේ අන්තිම ලංවෙලා පාඩම් කරාට මේ දෙන්නා නම් කලින්ම පාඩම් කරන්න සෙට් වුනා:dull:.දවසක් චරිත ගියා...