තව ඔය තැනින් තැන අක්කර 1, අක්‌කර 2 කැලි තියෙනවා. ලොකු ඉඩම් ටික තියාගෙන පොඩි අක්කර 1, 2 කැලි ටික විකුණලා ලෝන් ඉවර කරලා වත්තේ පොල් අදායම් එකතු කරලා, ඉඩම් වලට සාත්තු කරලා එව්වා සංවර්ධන ය කරගන්න තමා Plan එක තියෙන්නේ.
Ade oya umbama daala thiyenne karanna ona de...oma karala wede iwarakarala daala...