රෝහල ඉදිරිපිට සිටින මා හට අවශ්‍යම පුද්ගලයා හමු විය. ඒ මා හිතවත් වෛද්‍යවරයෙකි. හලෝ ඩොක්ටර්. මා ඔහු ආමාන්ත්‍රණය කළෙමි. කොහොමද ප්‍රසන්න? මොකෝ අද හොස්පිටල් එක පැත්තේ? ලෙඩෙක් බලන්න ආවද නැත්නම් වාර්තාවක්වත් ගන්න ආවද? ඔහුගේ ප්‍රශ්ණ හමුවේ මා පැමිණි සත්‍ය කාරණය් පැවසුවෙමි. මේ ඔහු දුන් ප්‍රතිචාරයයි. ”...