1. Thilina123

    Internet Slow එත් Support දෙන්න බෑ කිව්වා.

    කුලියට හිටියත් ගන්න පුළුවන්
  2. Thilina123

    Lycium ද Musaeus ද

    1. Musaeus 2. Lyceum
  3. Thilina123

    වාසනා මුට්ටිය බිඳමු...

    ට්‍රැක්ලන්තයේ තවත් දවසක්
  4. Thilina123

    ගෙවල් හදන්න එපා, ගන්න!

    ඔව්, මමත් හොයනවා , ගණන් අඩු ඒවා හද්ද ඩොටේ එක්කෝ චාටර් පැතිවල. යමක් කමක් තියෙන, හොඳ මට්ටමේ ගෙවල් දොරවල් තිබ්බ මිනිස්සු කුනුකොල්ලෙට විකුනන්නේ නෑ. උන් බලන්නේ මේක විකුණලා ඒ සල්ලි වලින් යන රටේ ගෙයක් ගන්න, තව family එකටම business class tickets දාගන්න
  5. Thilina123

    Meh wage tap kohenda ganna puluwan hukko?

    මෙන්න සුපිරි බඩු
  6. Thilina123

    කොලබ ඉදන් පොළොන්නරුවේ යනගමන් බලන්න පුළුවන් තැන්

    සිගිරි දඹුලු කුරුණෑගල ඉබ්බන්කඩුව රිටිගලත් පුළුවන් පොඩ්ඩක් යන්න වෙයි
  7. Thilina123

    AC card offers online

    bump
  8. Thilina123

    ගිහි කල වැරදිවලට දඩුවම් ඉල්ලා හිමිනමක් පොලිසි ඇවිත්

    අස්වැසුම ෆිල්ම් එකෙත් යන්නේ ඔය වගේ කතාවක්
  9. Thilina123

    හෑන්ඩ් කැරි ඒවට ටැක්ස්

    https://www.customs.gov.lk/about-us/directorates-and-divisions/passenger-services-directorate-katunayake/ check this
  10. Thilina123

    🔴 Breaking news -මයිත්‍රිපාල සභාපතිකමෙන් ඉවතට චන්ද්‍රිකා අල්ලයි. 🙏🥲

    රාජපස්සලා වගේ ඌත් දේසපාලනේ කලා ඇති
  11. Thilina123

    අවුරුදු සමරන්නේ රැටද උදේද?

    මට මතක විදියට හැම අවුරුද්දෙම ඔය විවාදේ යනවා, නැකත හදපු හැටි වරදිලු නැකත් හොද රටේ පාලක පවුලට විතරයි අනිත් උන් හැදි ගැවිලා යනවලු social media, වලිය ඔච්චර දරුණුවට යන්නේ නෑ
  12. Thilina123

    ලෝකේ අපිරිසිදුම බීච් තියෙන්නේ ලංකාවේද?

    මිට වඩා ජරා beach ඇති ලෝකේ , එහෙම කියල අපේ ඒවා clean නොකර ඉන්න බෑ
  13. Thilina123

    Winter ABC Expedition 🇳🇵

    wow nice. TFS

    No contents