1. Thilina123

    What's your favorite Beer? 🍺❤️

    🐘 ginger 🍺
  2. Thilina123

    අද කඩවත Highway Exit පෝලිම😥

    හොද වැඩේ…. සාදු සාදු
  3. Thilina123

    Pelwatte Full Cream Milk Powder 400g 800LKR + Free shipping on Daraz

    දැන් බල්ලොන්ට ගහන්න පුළුවන් තරමට production එක වැඩි උනේ කොහොමද ? ඉස්සර පැකට් 1-2 සිල්ලර කඩෙන් ගන්නෙත් හෙන අමාරුවෙන් ? මුන් ප්ලාන්ට් capacity එක වැඩි කරලද ? ඔක්කොම super market වල වැහි වැහැල
  4. Thilina123

    FB14 ගැන දැන් අදහස මොකක්ද

    Had one 5-6 years ago. Very comfortable car
  5. Thilina123

    කීල්ස් එකත් වැඩ පටන් අරන්

    වැඩ කරන උන්ට මලපනින්නේ උන්ගේ පඩියෙන් කැපෙන නිසා , කාලයක් සික්කෙක් සිවිල් පිට හිටිය customer කෙනෙක් වගේ cart එකත් එක්ක කැරකි කැරකි , චොකලට් හරියේ කවුරු හරි නැවතුනොත් උත් එනවා ඒ ලගට
  6. Thilina123

    Questions කීල්ස් කාගිල්ස් වල තියෙන juice , අච්චාරු වගේ ඒවගේ සල්ලි

    මල ජරාව කිසිම ප්‍රමිතියක් නෑ . සිනි පුරවලා . දිවුල් එකක් ගත්තත පරොස් වෙච්චා දාල හදල තියෙන්නේ උන් රසවත් බලලා නෙවෙයි විකුනන්න තියන්නේ දැන් නම් ගන්නේ නැ ඔය ජරාව
  7. Thilina123

    Plastic බිත්තර කන්න වරෙව් ගුපියනේ

    this happens when you skip the science lessons. you can burn any food.. biscuits, rice, bread
  8. Thilina123

    මේක ඇත්තද ?

    මිදි තිත්තයි news
  9. Thilina123

    Attention Please !!!!

    This yellow color can cause hyperactivity in children. This was a main reason to stop using yellow color in Highland yogurt.
  10. Thilina123

    🔴 බ්‍රෙකින්

    I don’t know why….
  11. Thilina123

    🔴 බ්‍රෙකින්

    ඇයි QR system ආවේ?
  12. Thilina123

    Army තට්ටයා

    Menna bana

    No contents