1. Thilina123

    ගුණරුවන් LRT දුම්රියට විරුද්ධ වුනේ රාජපක්ෂලාට ජපානයෙන් කොමිස් ගහන්න බැරි නිසාද

    කෝච්චියේ jack ගහපු එකෙක් වෙන්න ඕන ඔය CGR එකේ GM කලේ ආණ්ඩුවෙන් දීපු වාහනේ යන්නේ නැතුව එක පානදුරේ station එකේ පාර්ක් කරලා කෝච්චියේ ගිය
  2. Thilina123

    Una

    දැන් වෙලා තියෙන්නේ අපිට කලින් හැදිලා හොදවෙච්ච උණ හෙම්බිරිස්ස අයිත් අලුතෙන් හැදෙනවා අපි ඒවාට කාලයක් නිරාවරණය නොවුණු නිසා process එක මුල ඉදන්ම යනවා
  3. Thilina123

    Una

    https://www.newscientist.com/article/2348968-do-we-have-immunity-debt-and-how-could-it-affect-our-infection-risk/
  4. Thilina123

    උබලට අනුව ලංකාව මෙහෙම කෙලව ගනී කියල දැනුන හැටි

    චන්දෙට කලින්ම දැනගෙන හිටිය, 2022 තමයි ලංකා ඉතිහාසයේ වැඩිම ණය වාරිකේ ගෙවන්න තිබ්බේ, ඔය ප්‍රශ්නේ ඇහුව press con එකකදී 2019 ජනාධිපතිවරණයට කලින්, ඕකුන් මොකක් හරි කියල ලිස්සල ගියා හරි plan එකක් තිබ්බේ නෑ
  5. Thilina123

    Pantry sink....

    බැරිම තැන මන් සෙලෝටේප් පටියක් ගැහුවා
  6. Thilina123

    ශ්‍රී පාද රක්ෂිතයේ සමන් පිච්ච පැල හිටවලා

    මේවා වෙන්න ඕනේ පාසල් විශය නිර්දේශයෙන්ම, ස්වභාවික රක්ෂිත වල කලයුතු නොකළයුතු දෑ කියල දෙන්න ඕනේ නැතනම් වෙන්නේ හොරු රළට වැටිච්ච උන් ගස්කපනවා සත්තු මරනවා කසිප්පු පෙරනවා තාපස ආරාමෙට වැටිච්ච උන් බුදුපිළිම තියෙනවා බෝගස් මල්ගස් හිටවනවා
  7. Thilina123

    House of Fashion Web Search Result මේක කොහොමද?

    අපි කේලම් කියමු ChatGPT ට
  8. Thilina123

    අලුත් tax එක හිතුවට වඩා බලපායි වගේ නේද ?

    okay to pay taxes but not to burn them in CEB, Petroleum, Sri Lankan, and in inefficient government services
  9. Thilina123

    Winter Jackets

    Winter Collection Main Street and Bamba, (-) valata name hariyanne naa kiyanava,
  10. Thilina123

    රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා

    දැන් එහෙනම් හරි, ඕකට උගේ video එකක් නැත්නම් අඩුවක්.
  11. Thilina123

    රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍ය සොරකම් කරලා

    චමුදිත මේකට මුකුත් කියල නැද්ද ? හැම හොරකමම වංචාවම වෙනකොට දන්න එකෙක් දැක්ක එකෙක් ඉන්නවනේ උට
  12. Thilina123

    Kelanitissa might be disabled tomorrow due to lack of naphtha: CEB

    Light thibbath ekai naththath ekai unta padi bonus labenava

    No contents