සමරකෝන් මහත්තය අත කඩාගෙන
ඔන්න සමරකෝන් මහත්තය ගෙදර කොස් ගෙඩියක් කඩන්න ගිහින් ගහෙන් බිමට වැටිලා....
මිනිහව හොස්පිටල් ඇඩ්මිට් කරලා..
අත කඩාගෙන වෙලාගෙන ඇන්දේ ඉන්නවලු.
දන්නවනේ ඔය දොස්තර මහත්තුරුන්ගේ ලොකුම කෙනා විසිට් එක දානවනේ වාට්ටුවලට ඉදල හිටලා.
ඉතින් මේ ලොකු දොස්තර මහත්තයත් සමරකොම් උන්නැහේගෙන්...