1. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අපි ආතල් ගන්නවා. රත් වෙලා ඉන්නවා මුන් දෙන්න මරාගන්නවා.. ඒ වෙනසට අපි ගරු කරමු බ්‍රෝ..... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  2. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ම්ම්ම්ම් නැත්නම් ඌට චාන්ස් එකක් දෙන්න ඕනේ
  3. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඌ හැදුවේ අපි පොඩි කාලේ වගේ ෆිල්ඩින් නොඇර බැට් කරන්න නේ.... හොඳ වැඩේ :P:P:P:P:P:P:P:P:P:P
  4. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    පව් බන් :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  5. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අපි සෙමි එනවට කව්ද කැමති බන්
  6. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ගේල් එනෝ........................ අවුට් වෙනෝ............................ අපි දිනනෝ ?????
  7. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    නෑ එතකොට ඩේඩ් බෝල්....
  8. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ටීම් එකෙත් වැරදි කොච්චර තිනවද බන් අම්පයර්ට බැන්නොත් ඌ කියාවි හරි ටීම් එකක් අරන් වරෙන් *&$%^$ කියලා :no::no::no::no::no::no:
  9. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔව් බන් මෙහෙ ඉඳන් මොනා කරන්නද... දැන් චමිරයා මතක් වෙලා තියෙන්නේ මැතිව්ස්ට :angry::angry::angry::angry::angry::angry:
  10. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
  11. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඔව් බන් එකනේ අන්තිම වෙනකම්ම බලන්නේ බැන බැන හරි :lol::lol::lol::lol::lol::lol::lol::lol:
  12. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    තව විකට් 5ක් ගත්තොත් දිනන්න ඉඩ තියෙනවා.
  13. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    මුරලිගේ ලගින් ඕන එකෙක් තියන්න පුළුවන් ඌට ලාදුරු නෑ :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  14. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    අයායායායයායි...................
  15. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඇපිල් කරන්නේ අපිට ඕනවට වගේ
  16. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    කෝ යකෝ දුෂ්මන්තයා................
  17. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    ඉන්දියාව සෙමි එයිද බ්‍රෝ ?????
  18. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    යෙල යෙල ගේල් වැඩේ ඉවර කරයිද...
  19. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    කපුවා කැප්ටන් කරමු
  20. RSmith

    ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ

    .................................................... ................................................................. ............................................................................ .....................................................................................

    No contents