වැඩේ ගොඩ සිංහලු.... බිත්තර දාලා... :yes::yes::yes::yes::yes::yes:
හැබැයි පුළුන් ටික අයින් කරලා තව රොඩු ගෙනත් දාලා, modify කරගෙන
කරදර කරන්න ගියේ නෑ එකයි ගත්තේ.
තව පුළුවන් විදියට යාවත්කාලින කරන්නම්... :):):):):):)
(මිට පස්සේ දාන්න වෙන්නේ නම් බිම ජරා කරපුවා තමයි) :lol::lol::lol::lol::lol::lol: