මැෂින් එක එකපාරට off උනා මදර් බෝඩ් එකේ කොලපාට බල්බ් එක පත්තු වෙනව මැෂින් එක on වෙන්නෙ නැහැ.
පරන මැෂින් එකේ දෝෂය මොකද්ද?
පවර් සප්ලයි එකේ ගැටලුවක් නැහැ
හාඩ් ඩික්ස් එක windows7 මැෂින් එකට සෙට් කරා oprating system not found කියල එනව (XP)තියෙන්නෙ පරණ හාඩ් එකේ තොරතුරැ ටික තියෙන්නෙ
හාඩ් ඩික්ස්...