not a valid win 32 application කියලද එරර් ඒක, ගොඩක් වෙලාවට එහෙම එරර් එකක් එන්නේ මැෂින් එකේ os එකට මැච් නොවෙන, එහෙම නැතිනම් කරප්ට් වුනු, එහෙම නැතිනම් app ඒක ඩිසයින් කරලා තියෙන්නේ වින්ඩෝස් වලට නොවෙයි වෙන්න පුළුවන්, ආපහු ඩවුන්ලෝඩ් කරලා බලන්න, app ඒක මොකක්ද? os ඒක bit කීයක එකක් ද? පරණ වින්ඩෝස් හරි dos application එකක් නම් compatibility mode එකෙන් රන් කරලා බලන්න.