මට කියපල්ලකෝ 30කට ගන්න හොද phone එකක් ...
මචන්ලා 30 කට විතර phone එකක් කිපංකෝ...අරන් විසිකරන්න සල්ලි නැ බන්..ගන්න එකේ ටික කාලයක් පාවිච්චි කරන්න පුළුවන් එකක් ගන්න ඕනේ...
J7 එක ගන්න හැදුවේ එක ලොකු වැඩි වගේ බන් ...:nerd:
M4 AQUA එකෙත් රත්වෙන අව්ලක් තියෙනවලු නේ ?:dull:
මේ ගානට ගන්න පුළුවන් හොද...