1. penguinruwan

    පට්ට Skype බඩුවක්..

    ela machan onna 5+
  2. penguinruwan

    විහාර මහ දේවි Park වගෙ තැන්

    Guruge nature park salli denna ona habayi sikkongen unath karadara na :) week days wala yanna senaga na..
  3. penguinruwan

    Abcoaster pro - for sale

    hw much?
  4. penguinruwan

    FB එකට කෙල්ලක්ගෙන්..

    ( mage ex g.f ge profile eka , eki dan use karanne na mama hadapu nisa mama p.w dannawa kawawat rawattanne na page ekakata like ekak danna wage use karanawa) :rofl: ubeth wenasak na ithin, account eka ayin karanne nathuwa :lol:
  5. penguinruwan

    Amma

    Great 5+
  6. penguinruwan

    Amma

    මන් ඉස්සර office යද්දී දැක්ක කනත්ත ලග සීය කෙනෙක් ඉන්නවා, එදා වැස්ස සීය වැස්සට තෙමෙන නිසා අදින සරම ඔලුවේ දාන් ඉදගේන ඉන්නවා. මන් ජීවිතේට දැකපු දුක්බරම දේ අයෙත් ඒවගේ දෙයක් නොදකින්න ප්‍රර්ථනා කරනවා. සිරාවටම bus එක නිසා බහින්න බැරි උන පස්සේ හොයල බලද්දී එතන ත්‍රීවීල් පාර්ක් එකේ අය සීයව අරන් ගිහින්...
  7. penguinruwan

    ..රෙප් පවර් එක 7යි..

    ko balanna 7n parak kanna
  8. penguinruwan

    පන පිටින් කන්න ඇවිල්ල!!!

    uba samada supiri dewalne danne menna magen 5+ parak
  9. penguinruwan

    සරම් ගන්න ප්ලේස් එකක්

    wedimata one kehelmalak adala honeymoon irenne nathi ekak balahan :lol:
  10. penguinruwan

    සූරියප්පා*****

    තමුන්නාන්සේලාට වෙඩි තියන්න ඕනේ, එල්ලන ඕනේ මේ බොරු කියනවට. ඊයේ පෙරේද ඉපදිච්ච බූරුවෝ. :lol: අය්යෝ මේ කතාව ඔක්කොටම වලංගුයි පාර්ලිමන්ට් එකේ ඉන්න අය ගැන කවර කතාද ආණ්ඩුවේ උනත් විපක්ෂයේ උනත් එමමයි
  11. penguinruwan

    wayasa 29 genu 1kekta Lamai 5 Denak lebila!!!!!!!!!!!!

    satutu dayaka aranchiyak
  12. penguinruwan

    වීඩියෝ කිරිල්ලත් ලේසි නැහැ .......

    sirawata film baluwata owa hithuwe na ne :) onna magen 5+k
  13. penguinruwan

    www.google.com

    Balapallako google :rofl:
  14. penguinruwan

    ප්‍රශ්නයක් ......

    කෙල්ලට පරණ කොල්ලගෙන් කරදරනම් එකට පොලිසියේ පැමිණිල්ලක් දාන්න, එහෙම විසදගෙන කොල්ල කෙල්ල සිර ලව් නම් බදින්න, බැදල ඕව ගෙන හැර අවුස්සන්නේ නැතුව ජීවිතේ පටන් ගන්න. සැකයි වගේනම් හොයාගන්න බැරි විදියට ස්ථාන මාරුවක් ගන්න. ඔය කොල්ල ඉතින් කෙල්ලගෙන් පළිගන්න ඔච්චර කට්ටක් කන්න පිස්සුද මන්ද. කොල්ලොනම් ඔහොම නෑ...
  15. penguinruwan

    ජෙසුද නැත්නම් අල්ලද

    tittie = ~Titi~:oo:

    No contents