වෙහෙරහේන විහාරයට ටිකක් යමුද ?
මාතර වෙහෙරහේන පුර්වාරාම රජමහා විහාරස්ථානය මේ වනවිට ලෝකයේ තිබෙන ඉතාමත් සුන්දර වූ විහාරස්ථානයක් බවට පත්ව තිබේ.මීට හේතුව ලෝකයේ තිබෙන එකම උමන් විහාරය සහිත බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙහි නිර්මාණය කර තිබීමයි.මේ වනවිට විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ වශයෙන් කටයතු කරනු...