1. nirockzzz

    ZTE ZXDSL 852 - Win 7 - Ubuntu 10.04

    ow mchn math okata drivers hama tanama hewwa..eth okata windows 7 drivers natilu
  2. nirockzzz

    Beauty Sri lankan Universities

    patta lassanai....
  3. nirockzzz

    ජාතිය වෙනුවෙන් දිවිදුන් වඩමාරච්චි වීරයා

    අපගේ උත්තමාචාරය........!!!!!!!
  4. nirockzzz

    Largest Buddha Statue In The World

    thnx mchng
  5. nirockzzz

    Brazil has been eliminated

    italy out,france out,brazil out,portugal out..wadak na me para gemak na..only Argentina,Spain,Germany left..but only one of em can cum to final becoz quatr final is between arg vs ger n semi will be arg or ger vs spain(may b)..
  6. nirockzzz

    SF and LTTE to support UN pannel

    yeah bakamoon amaricawe rukadayak
  7. nirockzzz

    SF and LTTE to support UN pannel

    Banki Moonta mehema kamituwak minihage thani matheta pathkaranna ba. ekata UN eke arakshaka mandale hari Manawa himikam mandalaye hari awasaraya one.meta kalin eka parak lankawata wiruddawa manawa himikam mandalayata apu yojanawak wadi jandayen prathikshepa wuna.Banki Moonta mehema karanna...
  8. nirockzzz

    එක්සත් ජාතීන්ට සහය දෙනවා-ෆොන්සේකා කියයි

    මේ ප්‍රශ්නෙදි අපි හැමෝම දේශපාලනය අමතක කරලා රට වෙනුවෙන් මේකට විරුද්ධ වෙන්න ඕනේ.මොකද එක්සත් ජාතීන්ගේ මහලේකම් පත් කරලා තියෙන කමිටුවේ ඉන්න 3 දෙනාම කලින් කොටින්ට support කරපු අය.එක නිසා මේ කට්ටිය හමුදාව යුධ අපරාධ නොකලත් කල කියල අනිවාර්යයෙන්ම කියයි හමුදාව යුධ අපරාද කලා කියල. ඇත්තටම අපි කල්පනා කරන්න...
  9. nirockzzz

    macth eka balanna

    http://www.cricshow.com/
  10. nirockzzz

    යුධ වීරයා නෙතුව මොන යුධ සමරුම්ද?

    මගේ අදහස අනුව යුද්දේ දිනුවේ මහින්ද , සරත් ෆොන්සේකා ඇතුළු අනෙකුත් හමුදාපතිවරු සහ විශේෂයෙන්ම තමන්ගේ ජීවිත කැප කරලා යුද්ද කරපු හමුදා සොල්දාදුවෝ නිසා.යුද්දේ තමන් තනියම කල කියල කාටවත් කියන්න බෑ.එක සාමුහික ප්‍රයත්නයක්.මේක මහින්දවත් සරත් ෆොන්සේකාවත් තනියම කරපු වැඩක්නෙමෙයි.
  11. nirockzzz

    FIFA world cup online

    machn fifa world cup eka online balanna link ekak dennako plzz
  12. nirockzzz

    Cricket Best 5 Fielders (Our Time)

    :D:D:):)..u r welcum bro..n thnx 4 da rep.....:)
  13. nirockzzz

    Paba wt 360° (VIDEO)

    ඩී.එස්.සේනානායක,බණ්ඩාරනායක,ඩඩ්ලි සේනානායක,ලක්ෂ්මන් කදිරගාමර් වගේ උගත් බුද්ධිමත් පුද්ගලයෝ කතා කරපු පාර්ලිමේන්තුවට ගිය කල........
  14. nirockzzz

    Cricket Best 5 Fielders (Our Time)

    cnt agree wit u mre..i think Mahanama is bettr.. BqNOaGi5UAk
  15. nirockzzz

    අන්තේර කැඳවුම්කරු ඇතුළු සිසු පිරිසකට යාප

    eka atta..:yes::yes::yes::yes:...dakune cmpus wala wali walata wagakiyanna one kalakanni jeppo tamai....
  16. nirockzzz

    Kiss

    yeah.......LOL

    No contents