1. K

    විජය මරපු රටකජ්ජා ☹️

    ඒ පාර රනිල් රාජපක්ශ මැරුන විජේවත් නැගිට්ටලා චන්ද වැඩ වලට ගෙනැල්ලා. යකෝ මුන් ටික 3% ක චන්ද වලට බය වෙලා තියෙන තරමක්! :rofl:
  2. K

    මේ විනාශය ළගා කරගත්තේ ඔබ විසින් මයි 🤣🤣

    මේ මාර මැරුවත් NPP එකට දෙන්නෙ චන්දෙ! උන්ටත් හම්බ කරගන්න අවස්තාවක් දෙන්න ඕන. පොහොට්ටු අලි කාලකන්නි ටික දැන් මාරුවෙන් මාරුවට රටට කොරපු ටික හොදටම ඇති!
  3. K

    ඇමෙරිකාවේ රසායනික පිපිරීමක්. මාධ්‍ය යට ගහය්

    ඇමරිකාව කියල වෙනසක් නෑ බන් ආණ්ඩුව. මෙහෙ වගේමයි බොරුවෙන්ම තමා දුවන්නෙ. සල්ලි තියෙයි අපිට වඩා හැබැයි!
  4. K

    පාස්පෝර්ට් දියව් දියව්

    දේශපාලකයො ටික එක්කහු වෙලා ආනාත සිහළුව දූපතේ හිර කරගෙන ආතල් ගන්නවා.!! :baffled:
  5. K

    තේරුණා නම් උඹත් දැන් පරිණත මිනිහෙක් 😁

    යකෝ මේ බොරු වන්චාකාරී දේශපාලන උගුල් වලට අහුවෙන මෝඩ හුත්තිගෙ පුතාලනම් රටට සාපයක් බන්! කලින් පාර බෝම්බ ගැහුවා. වද කොත්තු , වද බ්‍රෙසියර්, වද සැත්කම් , හලාල්. දැන් ආයෙ සිහලු දෙමළු ෆෝම් කරලා කොටෝනවා.
  6. K

    යාපනයේ උණුසුම් තත්ත්වයක්.. 18ක් අත්අඩංගුවට

    හිගන්නගෙ තුවාලෙ වගේ චන්දෙ ලන් වෙද්දි ජාතිවාදෙ අවුස්සනවා!!! කැරි දෙමලු ටිකයි මෝඩ බයි සිහළු ටිකයි ඇරගන්නවා. ලොක්කො සැප ගන්නවා. මේක මහ හුත්තෙ රටක් බන්!
  7. K

    Opinions thahanam?

    ow Dilith gei Reno gei Topiya kaawa ban giya paara! :baffled: :baffled: Me para NPP eka rata bara aragena ariyath loku aulak na. Dan Rajapakshalai , Ranilui ekathu wela erala erala Hila loku wela tiyenne mahajanayage!
  8. K

    Opinions thahanam?

    ගෝඨාට දෙද්දිත් නිකමට හිතුනා ගොන් පකයා වැඩේ දෙල් කරගන්නත් ඉඩ තියේ කියලා. හිතපු විදියටම හෑවා රටම. :baffled: NPP එකත් හාන්න ඉඩ තියේ . ඒත් දැනට හොදම විකල්පය ඒක. කලින් පාර ගෝඨා එකම විකල්පය උනා වගේ.
  9. K

    පරිනිර්වාණ මංචකයේදී උමංදාවල් දුටු ගෞතම බුදුරුදුන් ... - නවම් පෝය ත්‍රේඩ්..

    බැරි හින්දනෙ බන් බුදු හාමුදුරුවො කිව්වෙ නිවන් පලයල්ලා කියලා.
  10. K

    පරිනිර්වාණ මංචකයේදී උමංදාවල් දුටු ගෞතම බුදුරුදුන් ... - නවම් පෝය ත්‍රේඩ්..

    දැන්නම් බොරුව බන් යන්නෙ තනිකර. :sorry: බුද්ද ශාසනේ අවසාන ටික වෙන්න ඕන දැන් යන්නෙ. තාම ත්‍රිපිටකෙයි ඔය පරණ පොත් පත් ටිකයි තියෙන නිසා ඒවයි දැනුම අරන් ගේමක් ගහගන්න ඕන. මේ එක එක මනස්ගාත දර්මය කියලා පිලිගන්න ගියොත් නම් අනාත වෙනවා!
  11. K

    ටොයිලට් එකේ නාකියො

    ඔව් රනිල් මහත්තයාට එහෙම නම් සල්ලි වලට කොල්ලො ගත්තෑකිනෙ. සල්ලි නැති උන් ටොයිලට් වල බලන් ඉන්නවා. මහ කාලකණ්ණි කරුම ජීවිත බන්. ලින්ගික ආශාවල් හිර කරන්න හොද නෑ ඔය වගේ මිනිස්සු , එතකොට ඒවා විකුර්ති වෙලා ඔය වගේ විදියට එලියට එනවා. ස්වයන් වින්දනය හොද දෙයක් ඔය වගේ අයට. තාවකාලිකව අශාව යටපත් කරගන්න...
  12. K

    ඩොක්කුන්වත් හොල්මන් කොරවපු පිළිකා ගෙඩි ඇවිද්දවිල්ල.

    ඕක මහ කරුම ලෙඩක් බන්... හැදුනම පුදුම විදවිල්ලක් විදවන්නෙ. :sorry: එක පාර මැරෙනවනම් එකක්.
  13. K

    ඩොක්කුන්වත් හොල්මන් කොරවපු පිළිකා ගෙඩි ඇවිද්දවිල්ල.

    :eek: සිරාවට මේ වගේ කැපිලි කෙටිලි සජරීස් නැතුව පිලිකා සනීප කරගත්ත අය ඉන්නවනම් ස්ටොරිය දාපන් මචන්ලා. කපල කොටල හොස්පිටල් වල අයින් කලත් මම දන්න ගොඩක් අයනම් මෝපීන් ගහ ගහ මාසයක් දෙකක් එක තැන ඉදලා වලකජ්ජ ගැහුවා.
  14. K

    වචන අතර සැඟවුණ බයියා හඳුනාගනිමු. 🤭

    කාට දුන්නත් ඔක්කොම එකයි කියලා ආයෙත් රාජපක්ශ කෙනෙක්ගෙ පොල්ලක් අතින් අරන් අරන් පුපෙන් තියාගන්න කතා කියන්නෙ බයියො තමා! :rofl: :rofl:
  15. K

    පොහොට්ටුව බිංදුවට බැස්සිය යුතුයි

    පොහොට්ටුවට දෙන්නෙත් නෑ . දන්න එකෙක්ට දෙන්න දෙන්නෙත් නෑ.!!
  16. K

    පොහොට්ටුව ලොකු අවුලක.. ජනරැලි කිසිවක් නෑ.. බිම අවුල් යයි අපේක්‍ෂකයන්ම කියති..

    රෙද්දක් ඇදන් පොහොට්ටුවෙ ජන රැලි වන ගියෑකිද බන්. එච්චරම ගොන් කාලකන්නි ඉන්න්වනම් උන්ට ගහල එලවන්න ඕන රටෙන්. :dull: පොහොට්ටුවෙ සාපෙ නිසා තමා රට මේ වගේ වලක වැටුනෙ!:dull: ආගමයි ජාතියයි විකුනගෙන කාල රට විනාස කරපු කාලකණ්ණි!
  17. K

    ආවූ ආවු හදුන්නෙනෙත්ති ගේ ක්‍රිප්ට්ටෝ කරන්සි හැඳින්වීම🤣🤣

    හදුනා මොන හොර වේස කැරියෙක්ද කියලා දන්නෙ නෑ බන්. ඌට ක්‍රිප්ටෝ ගැනත් ලොකු දැනුමක් නැති හැඩයි. ඒත් ඒ ඔක්කොම පැත්තකින් තියලා ඔය විනාඩි 6 කතාව මුල ඉදන් අගට ඇහුවාම ඒකෙ පට්ට තේරුමක් තියේ බන්. බලපන් පොහොට්ටුවෙ හරි අලියගෙන් හරි චන්දෙ ඉල්ලපු එක වේසාවෙක් ගෙන් ඒ වගේ තේරුමක් ඇති කතාවක් අහලා තියෙද උබලා...

    No contents