MC එකේ Divine cell care එකෙන් ගත්තෙ ,
+94112504004
+94773241842
ගාන 38500/=යි
phone එකට 1 year warranty,
බැට්රියටයි චර්ජර් එකටයි නම් මාස 6යි.
හැන්ඩ්ෆ්‍රි එකට මුකුත් නෑ කැඩුනොත් සොරි.com:(:(
තිලින කිව්ව වගේ memory card ගහන්න නෑ internal 16GB වලින් අපිට 13GB-12GB වගෙ ඉතුරුවෙලා තියනව
unboxin...