යමහලක් ළඟට ගිහින් අත්දැකීමක් ලබන්න මෙන්න
රුසියාවේ වඩාත් නැගෙනහිරට වෙන්න කැම්චට්කා අර්ධ ද්වීපයේ ඉතා දුර බැහැර හිමෙන් වැසුණු ප්රදේශයක පිහිටි මේ යමහල (ගිනි කන්ද) අසලට යන එක රුසියාවේ ඉන්න අයටත් කරන්න අමාරු දෙයක්.
මේ අති දුර්ලභ ගමන ගියේ රුසියානු සිනමා කණ්ඩායමක්. ඔවුන්ගේ ඒ අත්දැකීම විඳගන්න ඔබටත්...