1. Man Behind The Scene

    අනේ දෙවියනි ඔබ කොහිද ??

    හොඳ වචන නැතිනම් මොකුත්ම නොකිය ඉන්න. ඔයා එයාට නපුංසකයා කියල කියනන් හේතුව සිංහල භාශාවේ වචන නැහැකියලා ඔය එයාට අපහාසකරපු එක සාධාරනය කරන්න එපා. ඔය කරපු එක සම්පූර්නයෙන්ම වැරදියි. එයා ඔයාගේ ආගමට ඔයාගේ විශ්වාසයන්ට පහර ගැහුවා කියල කියන්න බැහැ. හේතුව දෙන්නම අදහන්නේ එකිනෙකට පරස්පර අදහස්තියෙන ආගම් දෙකක්...
  2. Man Behind The Scene

    අනේ දෙවියනි ඔබ කොහිද ??

    හරිවිදියට කතා කරන්න යාලුවා.ඔයාට එයා නපුංසකයා කියල කිව්වේ නැහැනේ. අයි එහෙම කතා කරන්නෙ? එයාගේ දෙවියන්වහන්සේව ඔයා පහත් විදියට කතාකරල ත්‍රෙඩ් දැම්ම මදිවට එයාටත් ඔය පහත් විදියට කතාකරනවද? ඉන්න මම ඇඩ්මින්ට මේක කියන්නම්.:yes:
  3. Man Behind The Scene

    Man arrested with 759 phones

    oh no

    No contents