මතක ශක්තියේ හැටි
මිනිස් මොළයේ මතක තබා ගැනීමේ කි්රයාවලිය සිදුවන්නේ කෙසේදැයි නිශ්චිත වශයෙන්ම සොයාගැනීමට ස්නායු පර්යේෂණ සදහා පිහිටුවා ඇති ආයතනයක් වන ඇමරිකාවේ බැරොව් පර්යේෂණායතන පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති.
ඔවුන් පවසන ආකාරයට මතක තබා ගැනීමේ රහස ඇත්තේ මොළයේ ඇති ස්නායු සෛල වලය.අපට කිසියම්...